.

කජු මදවලින් හදවත් රෝග අවදානම අඩු කරගන්න.

 

ඇත්තටම කජු කියන්නේ මිනිසාට වැලැ‍දෙන රෝග රැසකින් මිනිසාව මුදන අද්වීතීය ගුණ සපිරි ඖෂදයක් මෙහි ආයුර්වේද වෛද්‍ය ගුණයක් ද පවති. 

 

කජු කියන්නේ තරමක් උෂ්ණ ප්‍රදේශවල හැදෙන මීටර් 10ත් 14ත් අතර උසකින් සමන්විත වෘක්ෂයකි. නිවර්තන කලාපයේ මේ පලතුර බහුල වශයෙන්  දැකගන්න පුලුවන්.


ඇතැම් අය තුළ මිත්‍යා මතයක් පවතිනවා කජු මදයේ යම් තෙල් සහිත බවක් තිබෙන නිසා එය මේදය සහිත ආහාරයක් කියලා නමුත් ඒ මතය සම්පුර්ණයෙන්ම වැරදියි. කජුවල පවතින මේදය ශරිරයට හිතකර මේදය මිසක් අහිතකර මේදයක් එහි නැහැ. කජු කියන්නේ හෘදයට ඉතාමත් හිතකර ආහාරයක් ඔබ දිනකට කජු මද ස්වල්පයක් ආහාරයට ගන්නවා නම් හෘදයාබාධ ඇතුලු හදවත් ආශ්‍රිත රෝග හටගැනීමේ අවදානම නැති වෙනවා වෙනත් ආහාරවලින් ගන්න බැරි ඛනිජ
Related Posts Plugin for WordPress, Blogger...

.

.

විවිධ රටවල් වලින් මෙම අඩවියට ආගිය අය

Flag Counter

Get free traffic to your web or blog

free web site traffic and promotion