.

සීනි අවුල නසන ඇඹරැල්ලා

සදු නිෂ්පාදන    - - -     SADU PRODUCTS SITE    - - -    CONTACT NO.  077 3012187


ඇඹරැල්ලා අච්චාරුක් ලෙස ඔබ කොතෙකුත් කාලා ඇති බව ඔබට මතක ඇති. ඒත් ඒවායේ ගුණය  පිළිබදව සමහරක් විට ඔබ නොදන්නවා විය හැක. ඒත් රෝග රැසකට ගුණ දෙන ඇඹරැල්ලා වල අමිල තිත්ත යන රසය අඩංගු වේ. මෙහි පෝෂ්‍ය පදාර්ථ කිහිපයක්ම අඩංගු ඇඹරැල්ලා වල විටමින් සී ඇති නිසා ශරිරයට ප්‍රතිශක්තිය ද ලැබේ. එසේම මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා තුවාල සූවවීමට කොලජන් නිපදවීමට වැදගත් වේ. තවද අඹරැල්ලා ආහාරයට ගැනීමෙන් ආමාශගත රෝග සහ ජීර්ණ පද්ධතියේ රෝග සදහා  ඉතා ගුණදායක වේ. ඇඹරැල්ලා දියවැඩියා රෝගයට ද ඉතා ගුණ  ලබාදෙන ඔෟෂ්‍ධයකි. ඇඹරැල්ලා ආහාරයට‍ ගැනීමෙන් බෝහෝ රෝග වළක්වාගත හැක ස්පොන්ඩියස් ඩල්සිස් [Spodias dulcis] යන උද්භිද නාමයෙන් හදුන්වන ඇඹරැල්ලා ගෝල්ඩන් ඇපල් ලෙස ද හදුන්වයි.

No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

.

.

විවිධ රටවල් වලින් මෙම අඩවියට ආගිය අය

Flag Counter

Get free traffic to your web or blog

free web site traffic and promotion