.

මෙන්න තරබාරුවට කදිම විසදුමක්


අද සමාජයේ බෝහෝ දෙනකුට ප්‍රශ්ණයක් වී ඇති තරබාරුව ව්‍යායාම මගින් ද අඩු කර ගත හැකි නමුත් අද සමාජයේ බෝහෝ දෙනා කර්්‍ය බහුල ජීවිතයක් ගත කිරීම නිසා ව්‍යායාම්වල යෙදිමට පවා වෙලාවක් නොමැති තත්වයකට පත්ව ඇත. මේ නිසා බෝහෝ දෙනාට බරපතල සෙෘඛ්‍ය තත්වයට පවා මුහුණ දීමට සිදු වේ. ඒ වැනි අයට තරබාරුව පාලනය කිරීම සදහා ග්‍රීන් ටී පානය කිරීමෙන් තම සෙෘඛ්‍යයට හිතකර තත්වයක් උදාකරගත හැක. මෙම ග්‍රීන් ටී පානය ලොව පුරා ජනප්‍රිය පානයක් බවට පත් වි තිබේ. දිනකට ග්‍රීන් ටී ‍කෝප්ප 2ක් හෝ 3ක් පානය කිරීමෙන් තම සෙෘඛ්‍ය තත්වය පිළිබදව සැලකිලිමත් විය හැක.


ග්‍රීන් ටී පානය කිරීමෙන් ලැබෙන වාසී

ඔබ වයස්ගත වීම වළක්වා තරුණ පෙනුම
රැකගනිමින් ජීවත් වීමේ භාග් උදාකරයි.

ශරිරයේ බර පාලනය කෙරෙහි හොද ප්රතිපල මේමගින් ලබාදෙයි.

විවිධ පිළිකා තත්ව ඇතිවීමේ අවධානම අඩු කරයි.

හෘදයාබාධ ඇති වීම වැළක්වීමේ හැකියා ග්‍රීන් ටී සතුව ඇත.

ශරිරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම  ඉහළින් තබා ගැනීමට කටයුතු කරන අතර ශරිරයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ද පහළ දමයි.

වයස්ගත වීමත් සමගම රුධිරයේ සීනි මට්ටම ඉහළයාම වළක්වා රුධිරයේ සීනි මට්ටම නියතව පවත්වා ගෙන යාමට කටයුතු කරයි.

ග්රීන් ටී පානය කිරීමෙන් රුධිර පීඩනය ද අවම මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කරයි.










No comments :

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

.

.

විවිධ රටවල් වලින් මෙම අඩවියට ආගිය අය

Flag Counter

Get free traffic to your web or blog

free web site traffic and promotion